පාසලේ මූලික තොරතුරු
නම- ත්‍රී/කන් /සාලියපුර විද්‍යාලය
ලිපිනය- සාලියපුර, මොල්ලිපොතාන
පාසල් වර්ගය-2
පාසල්ශ්‍රේණි පරාසය - 1 සිට 11 දක්වා
පාසල් වර්ණය -මෙරුන්
දුරකථන අංකය-0262246605
සිසුන් සංඛ්‍යාව-149
ගුරුවරු සංඛ්‍යාව-15
අධ්‍යාපන කොට්ඨාසය- කන්තලේ
පරිපාලන දිස්ත්‍රික්කය- ත්‍රිකුණාමලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය-තඹලගමුව
ග්‍රාම නිලධාරී කොට්ඨාස අංකය-මොල්ලිපොතාන228-B
මැතිවරණ කොට්ඨාසය-14
පාසල හඳුනාගැනීමේ අංකය-1702001
පාසල් සංගණන අංකය-16094
විභාග දෙපාර්තමේන්තුව අංකය-29158
ජන වර්ගය අනුව පාසල-සිංහල
පළාත් පාසලක්ද ජාතික පාසලක්ද-පළාත් පාසලක්
වර්තමාන විදුහල්පතිගේ නම - එල්.එම්.එස්. ලන්සකාර
පාසල ආරම්භක දිනය-1956.5.1
ආරම්භක විදුහල්පති ගේ නම -ඩ්. එදිරිසිංහ