BOARD.jpg
saliyapura123.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

  "වැඩ ලොවට සරිලන ගුණ නැණ සපිරි දරුවෙක් බිහිකිරීම බිහි කිරීම අපගේ දැක්මයි"

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

අප පාසල යහගුණ දම් සපිරි පුරවැසියන් දහස් ගණනක් රට දැයට දායාද කළ විදු මතාවකි.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (ප්‍රාථමික හා ද්විතියික අංශ) අධ්‍යාපන කටයුතු සිදු කරන අතර සෞන්දර්ය හා ක්‍රිඩා කුසලතාවන්ගෙන් පිරි දරු පරපුරක් විදු මාතාව සතුය. ලක් මාතාවගේ නම ලෝකය තුළ සනිටුහන් කිරිමට අප හා අත්වැල් බැදගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරමු.

 

පාසලේ මෙහෙවර

"නිපුණතා පාදක අධ්‍යාපනය තුළින් ද තාක්ෂණික දැනුමෙන් ද අන්‍ය සංස්කෘතීන් අගයමින් ද පරිසරය හා බද්ධ වෙමින් ද ද කටයුතු කරන වැඩදායි දරුවෙකු රටට තිළිණ කිරීම සඳහා පහසුකම් සැපයීම අපගේ මෙහෙවරයි"

Notice Board

පාසල් වාර විභාග පැවැත්වේ.

Kandurata MV