2023/09/26 වන දින සාලියපුර විද්රයාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වූ අතර එය
කන්තලේ පොලිසිය මඟින් ක්‍රියාත්මක කරන ලදි. එදින පෙ.ව.6.00 සිට ප.ව. 10.00 දක්වා වැඩමුළුව පැවැත්වූ අතර එහිදි සිසු දරු දැරියන්ගේ කුසලතා හා ආකල්ප වැඩිදියුණු කිරීම බලාපොරොත්තු විය. එදින පස්වරුවේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම ද සිදු විය.

