සාලියපුර විද්‍යාලයේ ද්වීතියික අංශය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. එහි ක්‍රියාත්මක වන විෂය මාලාවන් ලෙස,
සිංහල
ඉංග්‍රීසි
ගණිතය
විද්‍යාව
බුද්ධ ධර්මය
පුරවැසි අධ්‍යාපනය
ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
දෙමළ
සංගීතය
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
භූගෝල විද්‍යාව
ඉතිහාසය
තොරතුරු තාක්ෂණය