භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Saliyapura Vidyalaya

ත්‍රි/කන්/ සාලියපුර විද්‍ර්‍යාලය

කන්තලේ

  • Register
  • Login
Saliyapura Vidyalaya

ත්‍රි/කන්/ සාලියපුර විද්‍ර්‍යාලය

කන්තලේ

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

සාලියපුර මහා විද්‍යාලය

මෙම පාසල හුදකලා ගමක හුදකලා පාසලක් වන අතර ගම්මාන මායිමේ නැගෙනහිර කෙළවරේ පිහිටා ඇත. මෙම නවමු වෙබ් අඩවිය නිර්මාණය කිරීම විද්‍යාලයට සුවිශේෂි අවස්ථාවක් වනු ඇත. මෙ මගින් විද්‍යාලය හා සම්බන්ධ වීමට අපේක්ෂිත, විද්‍යාලයට ආදරය කරන සියලු පාර්ශවයන් හට වටිනා අදහස් හුවමාරු කර ගැනීමටත් විද්‍යාලයීය දියුණුව සදහා අත දීමටත් සන්නිවේදන මාර්ගයක් නිර්මාණය වීම එයට හේතුවයි. විද්‍යාලයේ උන්නතිය සඳහා සහයෝගය දක්වන ලෙසට ඔබ සැමට ආරාධනා කරන අතර මෙම කාර්යය සඳහා කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන් හට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. විද්‍යාලය දිනෙන් දින දීප්තිමත්ව බැබලේවායි ප්‍රාර්ථානා කරමි.

 

 

එල්.එම්.එස්. ලංසකාර
විදුහල්පති
සාලියපුර මහා විද්‍යාලය.

Saliyapura Vidyalaya

ත්‍රි/කන්/ සාලියපුර විද්‍ර්‍යාලය

කන්තලේ

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. 120, Nuwaraeliya Rd, Hatton

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Saliyapura Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk